Screenshots
About Sithiyam Ruwa
O/L හා A/L විභාග සදහාම වෙන්වූ සිතියම් ලකුණු කිරීමේ App එක
🧭 සිතියම් රුවා 🧭

Map Marking practice App dedicated to O/L and A/L exams in Sri Lanka

Is history subject hard❔
Is map marking hard❓
It was same for us too

That's why we built "Sithiyam Ruwa" app for you


ඉතිහාසය අමාරුද❔
සිතියම් ලකුණු කරන්න අමාරුද❓

ඒ නිසා ම නංගි, මල්ලි අපි ඔයාලා වෙනුවෙන් ම "සිතියම් රුවා" App එක හැදුවේ.

O/L වගේම A/L ඉතිහාසය ට සම්බන්ධ හැම ස්ථානයක්ම, ගංගාවක් ම මේ App එකේ තියෙනවා.

⚫ ලකුණු කරපු සිතියම් බලන්න
⚫ ස්ථානේ ගානේ ලකුණු කරලා පුරුදුවෙන්න
⚫ විභාගේ වගේ සිතියම් ලකුණු කරන්නත් ඔයාලට පුළුවන්

පොඩි විනෝදයක් එක්ක නිවැරදිවම සිතියම් ලකුණු කරලා විභාගේ ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් App එක "සිතියම් රුවා" දැන්ම Download කර ගන්න.

O/L විභාගයේ ඉතිහාසය ලකුණු වලින් ⅒ කටත් වැඩියෙන් ගන්න සිතියම් ඉගෙන ගැනීමට ඇති එකම App එක යාලුවන්ටත් Share කරන්න.
User Reviews
0 out of 5
0 Total Reviews
Additional Information
Version
3.1
Updated
Jul 16, 2021
Developer
Available on
Write a review